mediahumanrights.lk
Local News News

‘සහන මල්ල’ මැ.කො. තහනම් කරයි.. මැතිවරණයෙන් පසු බෙදන්න දන්වයි…

රජය විසින් අලුත් අවුරුද්ද වෙනුවෙන් බෙදා දීමට පියවර ගෙන තිබූ සහන මල්ල අත්හිටුවීමට මැතිවරණ කොමිසම සභාව දැනුම් දී තිබේ.

එම සහන මල්ල පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු බෙදා දිය හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිඛිතව දන්වා ඇත.

අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂා කරන ලක්‍ෂ අටක පමණ පිරිසකට මෙම සහන මල්ල එළැඹෙන අප්‍රේල් 01 සිට 13 වෙනිදා දක්වා සතොස අලවිශාල ජාලය හරහා බෙදා දීමට සතුට කටයුතු කරමින් තිබුණි.

රුපියල් දෙදහස් පන්සීයකට ලබාදෙන මෙම සහන මල්ල වටිනාකම රුපියල් 5,000කි.

Related posts

මූල ප්‍රාග්ධනය ඉහළ නංවන්න මහ බැංකුවෙන් උපදෙස්

Shiran Viraj

‘සයිනොපෙක්, ආර්.එම්. පාර්ක් බෙදුම්කරුවන්ට 3%ක් දෙන්න එකග වෙති…

Shiran Viraj

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවේ..

Shiran Viraj