30 C
Colombo
2026-09-30
mediahumanrights.lk
NewsPolitical

ජනපති යලිත් රට වටා ජන රැලි අමතන්න යයි..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා රැලියක් අද ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී සංවිධානය කර තිබේ.

එය ඉදිරි පළාත් පාලන මැතිවරණය ජාතික ජනපදවියගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරයි.

ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේග ජයග්‍රහණය වෙනුවෙන් රට පුරා ජනතා රැුළි රැසක් ආමන්ත්‍රණය කිරීමට නියමිතව තිබේ.

Related posts

පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

Shiran Viraj

ජවිපෙ 28 වන ඉල්මහ විරු සමරුව අද

Shiran Viraj

බරක් ඔබාමා හා මිෂෙල් ඔබාමා පෙන්ගුයින් සමාගමේ පොත් ගහන ගිවිසුමකට

Shiran Viraj
Translate »