29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
BusinessBusiness NewsNews

කොළඹ කොටස් පිම්මේ උඩ යති..

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත.

අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 704.88 කින් ඉහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 15,580.83ක් විය.

S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 290.94 කින් ඉහල ගොස් ඒකක 4,643.63 ක් විය.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 9.7කි.

Related posts

ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය

Shiran Viraj

ඩීසල් නැවක් එයි… පිලිගන්න ඇමති දෙපලක් යයි.. වරායේ සුළු උත්සවයක්…

Shiran Viraj

කොරියාව න්‍යෂ්ඨීක අවිවලින් තොර කලාපයක් – දෙපාර්ශවය ශපථ කරයි

Shiran Viraj
Translate »