mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඇමරිකා බදුවලින් වාහන මිල යලි ඉහලට…

ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තියත් සමග මෝටර් රථ මිල ඉහල යනු ඇති බව චීන මෝටර් රථ කර්මාන්ත සංගමය පවසයි.

ඒ හේතුවෙන් මෝටර් රථ සදහා අතිරේක තීරු බදු පැනවීම නතර කරන ලෙසත් එම සංගමය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

නොඑසේනම් මෝටර් රථ මිල තවදුරටත් ඉහළ යා හැකි බවද එම සංගමය පෙන්වා දී ඇත.

Related posts

මාර්තු 8 ඒකාබද්ධ විපක්ෂයෙන් කාන්තා උද්ඝෝෂණයක්

Shiran Viraj

අපි දිහා බලාගෙන හැදුණු රටවල් දියුණු වේලා අපි එතනමයි

Shiran Viraj

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ කොත්මලේ වැවන්ඩන් වතුයායේ පවුල් 25ක් මාස දෙකක් තිස්සේ කූඩාරම්වල දුෂ්කර ජීවිතයක් ගෙවයි

Shiran Viraj
Translate »