27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

නාමල් හිරේ යන්න ලෑස්ති වෙයි..

2013 වසරේදී ශ්‍රී ලන්කන් සමාගමට ගුවන් යානා ගැනීමේ ගනුදෙනුවකදී මුල්‍ය වංචා කලේ යයි එල්ල වූ චෝදනාවක් විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රි නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ ඒකකයට පසුගියදා කැඳවා තිබින.

ඒ මහා ශිව රාත්‍රි දිනය යෙදී තිබූ බදාදා දිනයි.

එදින නිවාඩු දිනයක් බැවින් තමන් අත්අඩංගුවට ගනු ඇතැයි යන සැකය මන්ත්‍රිවරයා සතුව තිබූ අතර ඔහු ඊට ද සූදානම්ව සිටියේය.

අත්අඩංගුවට ගත්තා නම් ‘එය මගේ ටර්නින් පොයිනට් එක’ බවද මන්ත්‍රිවරයා සිය සමීපතයන්ට පවසා ඇත.

කෙසේ වෙතත් එදින මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීමක් නොවූ අතර පැය පහක පමණ කාලයක් ප‍්‍රකාශ දීමෙන් අනතුරුව ඔහු පිටතට පැමිණියේය.

Related posts

ක්‍රිකට් ගොඩනැංවිමට සැකසු විශේෂ යෝජනාවලිය

Shiran Viraj

ගෑස් හිගයක්.. ගෑස් නැතැයි සමාගම් කියති..

Shiran Viraj

ආනන්ද විදුහලේ ගුරුවරයෙකුට කොරෝනා… 7-8 පන්ති වසා දමයි…

Shiran Viraj
Translate »