mediahumanrights.lk
Local NewsNewsPolitical

මහපොල 2500කින් වැඩි කරයි..

මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා වැඩි කිරීමට වැඩි කිරීමටත්, වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් දෙන දීම නව රුපියල් 4000 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 4500ට රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත් 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර තිබේ.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව පැවසුවේය.

Related posts

සියළු රාජතාන්ත‍්‍රිකයන්ට කොරෝනා පරීක්‍ෂණ අනිවාර්ය කරයි.. නැතොත් ලංකාවට ඇතුළු වීමට අවසර නෑ…

Shiran Viraj

කොස්ගම සාලාව ප්‍රදේශයේ යළිත් ගින්නක්

Shiran Viraj

රනිල් එජාපය හදන ගමන් අපිත් එක්ක ආණ්ඩු කරනවා..

Shiran Viraj
Translate »