25.6 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNewsPolitical

මන්ත‍්‍රිලාට වාහන හෝ බලපත‍්‍ර නෑ.. රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක්..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන හෝ වාහන බලපත්‍ර ලබා නොදෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කර නැති බවද ඔහු සඳහන් කළේය.

රජයේ ඉහළ නිලධාරීන්ට වාහන දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවට අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.

Related posts

ලිත්‍රො සමාගමේ අයිතිය තමන්ට ඉල්ලා ලාෆ් නඩු යයි..

Shiran Viraj

පුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වලට 46%- 60%ක දැවැන්ත ලාභාංශ…

Shiran Viraj

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වසා දැමේ : ජනපති ධුරයෙන් නෙරපා හැරිය හැකිද යන්න ගැනත් සාකච්ජා

Shiran Viraj
Translate »