27.8 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

අධ්‍යාපනය හා සෞඛ්‍යට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්..

2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් අධ්‍යාපනය හා සෞඛ්‍ය සදහා ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කර ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය අමතමින් මේ බව පැවසුවේය.

Related posts

කොරෝනා මර්දනයට ගෙන ඇති තීරණ ප්‍රමාණවත්-විජේදාස

Shiran Viraj

අලුත් පක්ෂ හදනවා නම් නම්බු පිට අයින් වෙන්න

Shiran Viraj

නවතා ඇති වාහනවල ඉන්ධන සොරකම් කරයි..

Shiran Viraj
Translate »