mediahumanrights.lk
News Political

සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ගන්නවා… ඩීසල් ලීටරයකින් 90ක් ගන්නවා…

සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 90ක් හරිනි අමරසූරිය ලබා ගන්නා බවද ඔහු පැවසුවේය.

ඔහු මේ අදහස් පළ කරන ලද්දේ එක්සත් ජනරජ පෙරමුණ විසින් පවත්වන ලද ජන හමුවක් අමතමිනි.

Related posts

බැඳුම්කර වාර්තාව සතියකින් පාර්ලිමේන්තුවට

Shiran Viraj

15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOA

Shiran Viraj

දිනක මරණ ගණන 1000 පනීවි.. දැන්ම රට වසා දමන්න.

Shiran Viraj