30 C
Colombo
2026-09-28
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ලුණු කිලෝවකට රුපියල් 40ක බද්දක්…

විදේශයන්ගෙන් ආනයනය කරන ලුණු කිලෝවක් සඳහා රුපියල් හතළිහක ආනයනික බද්දක් පනවා ඇත.

මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් දොළොස් දහසක් ආනයනය කර ඇත.

කෙසේ වෙතත් ඊළඟ ලුණු අස්වැන්න ලැබෙන අවස්ථාව වන විට ලුණු ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

Related posts

ලංකාවේ ගණිකා වෘත්තිය තහනම් නෑ…

Shiran Viraj

පාඨලී චම්පිකගේ පාලන කාලයේ ගල් අඟුරු මිළදී ගැනීමේදී රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුවෙලා- කෝප් කමිටුව

Shiran Viraj

ජනාධිපති-අගමැති ගෝටාගෝගම සිර මැදිරිය සිර කරයි..

Shiran Viraj
Translate »