mediahumanrights.lk
Local News News

රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..

ව්‍යාජ හැඳුනුම්පත් අංක ඉදිරිපත් කරමින් හමුදා රෝහලෙන් විශාල වශයෙන් ඖෂධ ගත් අයගේ ලැයිස්තුවක් ළගදීම රජය විසින් හෙලිදරවු කිරීමට නියමිතය.

ඒ පිලිබදව කරමින් ඇති විමර්ශනය අනුව අනාවරණය වන තොරතුරු ඉදිරියේ දී රටට එසේ හෙලි කිරීමට රජය සූදානමින් සිටියි.

පසුගිය රජය සමයේ බාර් පර්මිට් ලබාගත් අයගේ ඥාති සම්බන්ධතා හා අතයට හුවමාරු වූ මුදල් ගැන ද රජය විමර්ශනය කරමින් සිටී.

Related posts

විදේශ කටයුතු අමාත්‍යංශයේ අංශයක් වැසේ

Shiran Viraj

රටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ කොරෝනා රෝගීන්ට සූදානම් කරයි..

Shiran Viraj

පොඩ්ඩක් නවතින්න හරි පාට තෝරගන්න

Shiran Viraj