mediahumanrights.lk
Local NewsNewsPolitical

මහපොල 2500කින් වැඩි කරයි..

මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා වැඩි කිරීමට වැඩි කිරීමටත්, වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් දෙන දීම නව රුපියල් 4000 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 4500ට රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත් 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර තිබේ.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව පැවසුවේය.

Related posts

IOC පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි..

Shiran Viraj

අනතුරු අඩු කරන්න බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට කියාදෙයි…

Shiran Viraj

සජිත් මෝඩයෙක්.. රට පාලනය අනුරට බාර දිය යුතුයි..

Shiran Viraj
Translate »