mediahumanrights.lk
Local NewsNews

ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි..

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින ඇය අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

Updated : පසුව ඩයනා ගමගේ මහත්මිය මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අධිකරණය නියම කර ඇත.

Related posts

වෛද්‍ය සේවා වෘත්තිකයන් හා මහජන සෞඛය පරීක්‍ෂකවරුන් වර්ජනයක් අරඹති…

Shiran Viraj

ම‍ගේ වැඩි ඇල්ම නි‍වේද­න­යට ‘යූ ටර්න්’ සිනමා පට­යෙන් රිදී තිරයට පායන නවක තරුව චානු දිසා­නා­යක

Shiran Viraj

බෙහෙත් විෂ වෙලා ලොකෙ පුරාම මිනිස්සු මැරෙනවා…

Shiran Viraj
Translate »