mediahumanrights.lk
Local News News Political

අධ්‍යාපනය හා සෞඛ්‍යට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්..

2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් අධ්‍යාපනය හා සෞඛ්‍ය සදහා ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කර ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය අමතමින් මේ බව පැවසුවේය.

Related posts

අමෙරිකාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට 7කට තුවාල

Shiran Viraj

පුංචි කාර් මිළ යළිත් ඉහළට

Shiran Viraj

මහපොල 2500කින් වැඩි කරයි..

Shiran Viraj