mediahumanrights.lk
International News Local News News

අදානි සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි.. නිල නිවේදනය මෙන්න..

ඉන්දියාවේ අදානි සමූහය විසින් මෙරට සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීන්දු කර ඇත.

රජය විසින් එම බලාගාරය අනුමත කිරීම් හා අදාල තීරණ ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම පියවර ගනු ඇති බව සඳහන්ය.

ඉඩම් නිදහස් කිරීමේදී මතුව ඇති පාරිසරික ගැටළු සහ අධිකරණ නඩුවක්ද මීට බලපා ඇත.

සමාගමේ තීරණය මේ වන විට ආයෝජන මණ්ඩලය වෙත දන්වා ඇති නමුත් තව දුරටත් සාකච්චා සදහා ඔවුන් වීවෘත බවත් පවසා තිබේ.

Related posts

ලෝකය හොල්ලමින් ඇමරිකාව චීනයට 104% අලුත් බද්දක් ගහයි..

Shiran Viraj

උමා ඔයට බලාපොරොත්තුවක සේයාවක්

Shiran Viraj

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

Shiran Viraj