mediahumanrights.lk
Local News News

පිටකොටුවේ විරෝධතා.. උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..

කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති විරෝධතාවයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පාසල් සංවර්ධන නිලධාරින් මෙම විරෝධතාවය පවත්වන්නේ තමන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමිනි.

වසර හතරක පමණ කාලයක් පාසල් වල තමන් ඉගැන්වීමේ කටයුතුවල නිරත වන බවද ඔවුන් සඳහන් කළහ.

විරෝධතාවය පාලනයට පොලිසිය කැදවා තිබූ අතර විරෝධතාකරුවන් කිහිප දෙදෙනකු ජනාධිපතිවරයා සමග සාකච්චාවකට පොලිසිය විසින් ගෙන යනු ලැබූහ.

Related posts

කිරී, සම්බා උග‍්‍ර හිගයක්.. අලෙවිය පස්ස දොරෙන් මිතුරන් අතරේ පමණයි.. කිලෝව 320යි..

Shiran Viraj

එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..

Shiran Viraj

බිලියනයකට වැඩි වටිනා මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි..

Shiran Viraj