29.5 C
Colombo
2026-10-02
mediahumanrights.lk
Local NewsNews

නැගෙනහිර පලාතේ සියළුම පාසල් වසයි..

නැගෙනහිර පලාතේ සියළුම රජයේ පාසල් හෙට දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි.

පළාත් ආණ්ඩුකාරවරයා විසින් මේ බව සියලු පළාත් අධ්‍යාපන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

Related posts

ශ්‍රී ලංකා රග්බි මැතිවරණයේ උණුසුම ඉහළට: ගුණරත්න යළි තරගයට?

Shiran Viraj

දියවැඩියාව සුව කරන ආයුර්වේද යතුර

Shiran Viraj

අකුරැස්සේ දෙදෙනෙකුට කොරෝනා.. 60ක් නිරෝධායනයට..

Shiran Viraj
Translate »