26.7 C
Colombo
2026-09-06
mediahumanrights.lk
Local NewsNews

සියළුම පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායායාම කරන්නැයි නියෝගයක්..

පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින් උදෑසන ශරීර අභ්‍යාසවල නිරත වන ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම්දී තිබේ.

පොලිස් නිලධාරින් බහුතරයක් බෝ නොවන රෝග වැළඳීමේ අවධානමට ලක්ව ඇති හෙයින් මෙම පියවර ගෙන ඇත.

සියලුම පොලිස් ස්ථානවල වොලිබෝල් පිටියක් ස්ථාපිත කිරීමටද වැඩ බලන පොලිස්පතිවරයා මෙම වැඩපිළිවෙළ යටතේ තීරණය කර ඇත.

ශරීර අභ්‍යාසවල නිරත වී තම ශරීර සෞඛ්‍ය රැකගෙන සිටින පොලිස් නිලධාරීන්ට වාර්ෂික ත්‍යාග සහ ප්‍රශංසා පිරිනැමීමටද කටයුතු යි කරයි.

පසුගියදා පොලිසිය විසින් කළ සමීක්ෂණයකදී හෙළි වී තිබුණේ දකුණු පළාතේ පමණක් පොලිස් නිලධාරීන්ගේ සියයට පණහකට වැඩි පිරිසක් බෝ නොවන රෝග වලට ගොදුරු විසින බවයි.

Related posts

විදුලි ගාස්තු වැඩි නොකලොත් සහාය නෑ..- IMF දැනුම් දෙයි..

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට එරෙහි 20 – 20 තරගාවලියේ ජය ඉන්දියාවට

Shiran Viraj

15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOA

Shiran Viraj
Translate »