26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

ලුණු හිගය මාලිමා ආණ්ඩුවේ ප‍්‍රශ්ණයක් නොවේ.. දේශගුණික ප‍්‍රශ්ණයක්..- නියෝජ්‍ය ඇමති

ලුණු හිගයක් ඇති වූයේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රශ්නයක් නිසා නොවන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

එය ආණ්ඩුව විසින් ඇති කරන ලද ප්‍රශ්නයක් නොවන බවද ලුණු ප්‍රශ්නය ඇති වූයේ දේශගුණික තත්ත්වය නිසා බවද ඔහු ඔහු සඳහන් කළේය.

එනිසා තාවකාලිකව ඇති වූ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ලුණු ආනයනය කිරීමට කටයුතු කරන බවද ඒ මහතා හෙතෙම සඳහන් කළේය.

ලුණු හිගය හා ආනයනය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

රාජිත ආණ්ඩුවට.. අයවැයට පෙර ඇමතිකමක්…

Shiran Viraj

ආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට අවනත වන්න එපා – කොවිඩ් මළ සිරුරු භූමිදානය කිරීමේ තීන්දුව වෙනස් කරන්න එපා – ජනපතිට ඉල්ලීමක්

Shiran Viraj

අසීරු අවස්ථාවලදී පවා තමන් ශ්‍රීලනිපය රැක ගැනීමට ක්‍රියා කළ බව හිටපු ජනාධිපති කියයි

Shiran Viraj
Translate »