2026-11-07
mediahumanrights.lk
Local NewsNews

‘පඩි වැඩි කරනු..’ ස්ටාලින් යලි සටන් අරඹයි..

2025 වසර සඳහා වන අයවැය යෝජනාවලියෙන් පොරොන්දු වූ වැටුප් වැඩි නොකළහොත් නැවතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් මේ බව පැවසුවේය.

‘මෙම වැටුප් වැඩිකරන විට එය ලබන ජනවාරි මාසයේ සිට ලබාදිය යුතුයි.

තවද පසුගිය වසරේ රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් දසදහසක මුදලින් ජනවාරි, පෙබරවාරි, මාර්තු කාලයේ ලැබුණේ රුපියල් පන්දහස බැගින් බවත්, ඒ නිසා එම කාලයට අදාළව අහිමි වූ රුපියල් පහළොස්දහසක මුදල ලබන ජනවාරියේදී ලබාදිය යුතුයි’

Related posts

කොළඹ අපරාධ කොට්ඨාශය ෆොන්සේකාගෙන් අද ප්‍රකාශයක් ගනී

Shiran Viraj

ස්වාධීන මැතිවරණ කොමිසම වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා

Shiran Viraj

‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක් පළමු ලැයිස්තුවට සුදුසුකම් ලබයි

Shiran Viraj
Translate »