mediahumanrights.lk
Local News News

අලුත් හමුදාපති මෙන්න..

මේජර් ජෙනරාල් ලසන්න රොද්‍රිගු මහතා 25 වන යුද හමුදාපතිවරයා ලෙස පත්කර ඇත.

ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ හමුදාපති සේවා දිගුව හෙට අවසන් වීමත් සමග මෙම නව පත්කිරීම ක‍්‍රියාත්මකය.

නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත්කර ඇත.

Related posts

මනාපය විනාශයට මුලයි

Shiran Viraj

අද ගුවන් කාලසටහනේ ‍වෙනසක්

Shiran Viraj

ජනපතිගෙන් නව ජාතික අධ්‍යාපන සැලැස්මක්

Shiran Viraj