mediahumanrights.lk
Local NewsNews

රිලවු ඇල්ලීම නවත්තයි.. පහසුකම් නෑ..

වගා හානි කරන රිලවුන් අල්ලා වන්ධ්‍යකරණයට ලක් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය අඩාල වී තිබේ.

ඒ පශු වෛද්‍යවරුන්ගේ හිගය ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් පහසුකම් නොමැති වීම මතයි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ ඇමති ගමගෙදර දිසානායක මහතා සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට පහසුකම් නොමැති වීම මත ව්‍යාපෘතිය අතරමග නතර වී ඇති බවයි.

මේ අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ රිලවුන් වනධ්‍යකරණය කිරීමෙන් ගහනය පාලනයට හෝ වගා හානි නැවැත්වීමට නොහැකි බවත් එය ඒ හරහා තවදුරටත් ගැටලු වර්ධනය වනු ඇති බවය.

Related posts

විදුලි කප්පාදුව පැය 03ක් දක්වා ඉහල දැමේ.. නව සැලසුම මෙන්න…

Shiran Viraj

තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්

Shiran Viraj

කොළඹ නගර සභාවට පොහොට්ටුව යෝජනා කළ නගරාධිපති අපේක්ෂකයා බෑ කියයි – අද දිනයේ අලුත් අපේක්ෂකයෙක් සොයයි

Shiran Viraj
Translate »