24.5 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsPolitical

මාස දෙකෙන් ගෙඩි හැදෙන වර්ගයක් තිබුනා නම් පොල් දෙන්න තිබුනා..

මාස දෙකකින් සිටුවා ඵලදාව ලැබෙන පොල් වර්ගයක් ලෝකයේ මෙතෙක් සොයාගෙන නැතැයි නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා සඳහන් කරයි.

එවන් පොල් ප්‍රභේදයක් ඇත්තේ නම් ඒවා සිටුවා ඵලදාව ලබාදීමට හැකියාව ඇති බවද හෙතෙම  පැවසුවේය.

ගාල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

රෝයිට මෙහෙම නම් අනෙක් අයට?

Shiran Viraj

කොළඹ කැසිනෝවකට කියා මුදල් වංචාවක්..- ප‍්‍රකට නිලියක් පොලිසි යයි…

Shiran Viraj

කොන්ත්‍රාත් පදනමින් සිටින දුම්රිය සේවකයන්ට වැඩ වරදී

Shiran Viraj
Translate »