mediahumanrights.lk
Local News News

කේක් මිල බහී..

උස්සව සමයේ කේක් මිලදී ගැනීමේදී මිළ ගණන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

පසුගිය වසරට සාපේක්ෂව කේක් මිළ ගණන් වල සුළු අඩුවීමක් ඇති බව පැවසීය.

ඒ අනුව කේක් කිලෝග්‍රෑම් 01 රුපියල් 900ත් 1200ත් අතර මිලකට අලවි වෙයි.

රජය කේක් ආශ්‍රිත අමුද්‍රව්‍ය තවදුරටත් අඩු කිරීමට මැදිහත් වූයේනම් තවදුරටත් කේක් මිල අඩු කිරීමට හැකියාව තිබූ බව එහිදී පැවසීය.

Related posts

මට්ටක්කුලිය ඝාතනයේ සැකකරු අල්ලයි

Shiran Viraj

“මහින්ද,මෛත්‍රී එක්වනවාමයි “- රජයේ ප්‍රබල ඇමතිවරයෙක් කියයි

Shiran Viraj

අලි සබ්රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වේ…

Shiran Viraj