mediahumanrights.lk
Local NewsNews

අලුත් හමුදාපති මෙන්න..

මේජර් ජෙනරාල් ලසන්න රොද්‍රිගු මහතා 25 වන යුද හමුදාපතිවරයා ලෙස පත්කර ඇත.

ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ හමුදාපති සේවා දිගුව හෙට අවසන් වීමත් සමග මෙම නව පත්කිරීම ක‍්‍රියාත්මකය.

නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත්කර ඇත.

Related posts

රුපියල් 10,000 කට අලෙවි කිරීමට සොරා ගත් ත්‍රීරෝද රථය-CCTV දර්ශන සහිතයි

Shiran Viraj

ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…

Shiran Viraj

හේමාල්වත්, සුරාජ්වත් රන්ජන්වත් මම විවාහ කරගන්නේ නෑ, එකට ඉන්න බැරිනම් අයින් වෙන එක හොඳයි

Shiran Viraj
Translate »