26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

සතොසත් සහල් අලෙවියට සීමා පනවයි…

රට තුළ පවතින සහල් හිගය හේතුවෙන් ලංකා සතොස ආයතනය විසින්ද සහල් නිකුත් කිරීමට සීමා පනවා තිබේ.

ඒ අනුව සතොස විසින් එක් පාරිභෝගිකයකු සඳහා නාඩු හා කැකුළු සහල් නිකුත් කරන්නේ කිලෝ දහයක් බැගින් පමණි.

මේ අතර ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයකද සහල් එක් වර්ගයකින් එක් පාරිභෝගිකයෙකුට නිකුත් කරනු ලබන්නේ සහල් කිලෝ තුන බැගින් පමණි.

කෙසේ වෙතත් පවතින සහල් හිගය සමනය කිරීමට සහල් ආනයනය කිරීමට රජය කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

Related posts

මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට අගරදගුරුගේ විරෝධය

Shiran Viraj

ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

Shiran Viraj

පන්සලට දානය රැගෙන ගිය පුද්ගලයෙකුට කොරෝනා..විහාරාධිපති හිමි සියල්ල හෙළිකරයි.

Shiran Viraj
Translate »