mediahumanrights.lk
NewsPolitical

මාලිමාව එපා වුනාම ජනතාව ඊළගට බලය දෙන්නේ අපටයි..- බත්තරමුල්ලේ සීලරතන හිමි

ජාතික ජන බලවේගයෙන් පසුව මෙරට පාලන බලය වෙනත් පක්ෂයකට යන්නේ නම් ඒ ජනසෙත පෙරමුණට බව එම පක්ෂයේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් සඳහන් කරති.

මෙරට පරිණත දේශපාලන නායකයන් යැයි කියාගන්නා අයට ජනතාව ගහලා එළවනු දුටු බවද උන්වහන්සේ කියා සිටිති.

තම පක්‍ෂයේද හොරුන් වංචාකරුවන් මිණිමරුවන් කිසිවකු නියෝජන නොකරන බවත් උන්වහන්සේ පැවසූහ.

වත්මන් ආණ්ඩුව හොඳ නැති බව යම් මොහොතක සිතුනහොත් තම පක්ෂයට බලය ලබා දෙන බවත් උන්වහන්සේ මාධ්‍ය හමුවකදී කියා සිටියහ.

Related posts

අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…

Shiran Viraj

සජිත් හාන්සියි.. SJB මන්ත‍්‍රීන් 25ක් රනිල්ට එක්වෙයි.. ඊයේ රාත‍්‍රි සාකච්චා සාර්ථකයි..

Shiran Viraj

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා රජයට රුපියල් කෝටි 700ක පාඩුවක් සිදු වූ බව පාඨලී චම්පික රණවක මහතා පවසයි

Shiran Viraj
Translate »