mediahumanrights.lk
Local News News

ප‍්‍රධාන පාලමක් ගංවතුරට ගැලවී යයි…

පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අක්කරෙයිපත්තුව කල්මුණේ මාර්ගයේ පාලම ගිලා බැසීමට ලක්ව ඇතිබව පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් අක්කරෙයිපත්තු – කල්මුණේ මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව තිබේ.

මේ අතර පාදෙණිය – අනුරාධපුර මාර්ගය මිනුවන්ගැටේ ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා මතුව තිබේ.

ඒ හේතුවෙන් විකල්ප මාර්ගා භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

Related posts

ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට

Shiran Viraj

සිරකරුවන් ඝාතනය කිරීමේ රැල්ලක්..- හිරුණිකා කියයි.. රාජිත ඇතුලේ වැඩ.. හිරුණිකා එලියේ වැඩ…

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවන්න…. කැනඩා මන්ත‍්‍රී ගානට් ජීසස් එරට අගමැතිගෙන් ඉල්ලයි

Shiran Viraj