mediahumanrights.lk
Business Business News News

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ණය මුදලක් අනුමත කර තිබේ.

ඒ මෙරට රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා වන වැඩපිළිවෙලට යොදා ගැනීම සඳහායි.

Related posts

පොඩි වාහන හීනය සැබෑකර සත්තුන්ටත් අයවැය සහන දෙයි !

Shiran Viraj

හෙට සිට යළි කාලගුණය රළු වෙයි!

Shiran Viraj

දක්ෂිණ අධිවේගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස විවෘත වෙයි

Shiran Viraj