mediahumanrights.lk
Local NewsNews

අපි සහල් ආනයනය කරද්දී කොමිස් ගහන්නෑ..

ආණ්ඩුව සහල් ආනයනය කිරීමට තීරණය කළේ වෙලපලේ සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීමට කෙටි කාලීනව ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස බව ජාතික ජන බලවේග අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා සඳහන් කරයි.

ඒ හැර සහල් ආනයනයෙක් කිසිවෙකුට කොමිස් ගැසීමට නොවන බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව ඉන්දියාවෙන් නාඩු සහල් මෙට‍්‍රික් ටොන් 70,000ක් ගෙන්වන බවත් හෙතෙහ පැවසීය.

සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය සමග සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

Related posts

නාත්තන්ඩියේ කර්මාන්ත ශාලාවක 56කට කොරෝනා..

Shiran Viraj

ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් එළියට එක ළකුණු..! විකාශන අයිතිය සම්බන්ධ ගනුදෙනු වලට වැඩි අවධානයක් !

Shiran Viraj

කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවලට මාස 03ක සහනයක්

Shiran Viraj
Translate »