mediahumanrights.lk
Local NewsNewsPolitical

76 අවුරුද්දක් විනාශ කළ රට දවසකින් දෙකකින් අවුරුද්දකින්වත් ගොඩ දාන්න බෑ..

රට හදන කාර්ය ආණ්ඩුවට පමණක් තනිවම කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යා රත්න මහතා සඳහන් කරයි.

ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වන බවද එතෙම කියා සිටියි.

ඇතැම් අයට උවමනා වී ඇත්තේ දවසෙන් දෙකෙන් රට හැදීමට වුවද 76 අවුරුද්දක් විනාශ කළ රට අවුරුද්දකින්වත් ගොඩ දැමිය නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ජනතාවට ස්තූති කිරීමේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

විරෝධාතා නොතකයි… මිලින්ද ඉන්දියානු මහකොමසාරිස් ලෙස පත්වෙයි

Shiran Viraj

ඉන්ධන මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

මනෝජ්ට දාහතයි

Shiran Viraj
Translate »