mediahumanrights.lk
Local NewsNewsPolitical

76 අවුරුද්දක් විනාශ කළ රට දවසකින් දෙකකින් අවුරුද්දකින්වත් ගොඩ දාන්න බෑ..

රට හදන කාර්ය ආණ්ඩුවට පමණක් තනිවම කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යා රත්න මහතා සඳහන් කරයි.

ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වන බවද එතෙම කියා සිටියි.

ඇතැම් අයට උවමනා වී ඇත්තේ දවසෙන් දෙකෙන් රට හැදීමට වුවද 76 අවුරුද්දක් විනාශ කළ රට අවුරුද්දකින්වත් ගොඩ දැමිය නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ජනතාවට ස්තූති කිරීමේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

ආනවිළුන්දාව අභය භූමියට හානි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් දෙදෙනා යළි රිමාන්ඞ්

Shiran Viraj

තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරලා

Shiran Viraj

මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කියන භූකම්පනය ගැන පැහැදිළි කරයි

Shiran Viraj