mediahumanrights.lk
News Political

10 වැනි පාර්ලිමේන්තුව ඇරඹේ.. නව කතානායක අශෝක රන්වල…

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.

පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ආණ්ඩු බලය හොබවයි.

දස වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා තේරී පත්විය.

නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් රිස්වි සාලි මහතා තේරී පත්විය.

පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්වී තිබේ.

Related posts

ඉන්ධන පෝලිම් තව දුරටත්.. බොහෝ ෂෙඩ්වල තෙල් නෑ…

Shiran Viraj

අලුත් අගමැති යෝජනා කෙරේ…

Shiran Viraj

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයි

Shiran Viraj