mediahumanrights.lk
Local NewsNews

වැල්ලම්පිටියේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්.. රජය අපහසුතාවට පත් කරන්නලු..

වැල්ලම්පිටිය සාලමුල්ල නිවාස සංකීර්ණයේ මහල් නිවාසයක අද අලුයම ගින්නක් හටගත් ගෙන තිබේ.

මේ වන විට එම ගින්න නිවා දමා ඇති අතර කිසිදු තුවාලකරුවෙක් වාර්තා වී නැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

මේ අතර මෙම එම ප්‍රදේශවාසීන් මහල් නිවාස අසල විරෝධතාවක නිරත වූ අතර ඔවුන් චෝදනා කලේ වත්මන් රජය අපහසුතාවට පත් කිරීමට සිතාමතාම මෙම ගින්න ඇති කළ බවකි.

Related posts

ජනතාව බේදබින්න කරන්න කාටවත්ම ඉඩ දෙන්න බෑ

Shiran Viraj

ශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම වැඩිම රටවල් අතර..- Forbes කියයි..

Shiran Viraj

මෙච්ච­ර­කල් රැඳිලා හිටියේ අම්මා නිසා නෙමෙයි

Shiran Viraj
Translate »