mediahumanrights.lk
Local News News

උතුර නැගෙනහිර ආපදාවන්ට පොලිස් මූලස්ථානයයෙන් දුරකථන අංකයක්..

පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව දැනුම්දීමට හෝ සහය ලබා ගැනීමට උතුර සහ නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන ජනතාවට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ ක්ෂණික දුරකථන අංකයක් විවෘත්ත කර බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව 107 විශේෂ දුරකථන අංකය ඇමතිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.

Related posts

දානිෂ් අලිට සිර දඬුවම්….

Shiran Viraj

නාය ගිය අරණායක දැව සංහාරයක්

Shiran Viraj

දේශබන්දු තෙන්නකෝන්ට විරෝධතාකරුවන් පහර දේ..

Shiran Viraj