mediahumanrights.lk
Local NewsNews

උතුර නැගෙනහිර ආපදාවන්ට පොලිස් මූලස්ථානයයෙන් දුරකථන අංකයක්..

පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව දැනුම්දීමට හෝ සහය ලබා ගැනීමට උතුර සහ නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන ජනතාවට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ ක්ෂණික දුරකථන අංකයක් විවෘත්ත කර බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව 107 විශේෂ දුරකථන අංකය ඇමතිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.

Related posts

මැච් එක දින්න සතුට මෙල්බර්න් මෙට්‍රො දුම්රියේදී දෝරෙ ගැලුව හැටි

Shiran Viraj

වෛද්‍යවරු අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් – දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ගැනත් කියයි

Shiran Viraj

මීට වඩා ලොකු ප‍්‍රශ්ණ රටේ නැද්ද..- උමාරා වෙනුවෙන් උමාරියා පෙරට..

Shiran Viraj
Translate »