mediahumanrights.lk
Uncategorized

අමාත්‍යංශවල ලේකම්වරුන් මෙන්න..

අමාත්‍යංශ 16ක් සඳහ ලේකම්වරුන් පත්කිරීම අද පස්වරුවේ සිදුවිණි.

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත් කිරීම සිදු කළේය.

එසේ පත්කරන ලද ලේකම්වරුන් මෙසේය.

  1. අග්‍රාමාත්‍ය ලේකම් – ජී.පී සපුතන්ත්‍රී මහතා
  2. අමාත්‍ය මණ්ඩල ලේකම් – ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා
  3. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා මහතා – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
  4. කේ. එම්. එම් සිරිවර්ධන මහතා – මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
  5. ජේ. එම් තිලකා ජයසුන්දර මහත්මිය – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
  6. ඒ. එම්. පී. එම්. බී අතපත්තු මහතා – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
  7. බී. කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
  8. එච්. එස්.එස් තුයියකොන්තා මහතා – ආරක්ෂක අමාත්‍යාංශය
  9. ඩී. ඩබ්ලිව්. ආර්. බී සෙනෙවිරත්න මහතා – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
  10. යූ. ජී රංජිත් ආරියරත්න මහතා – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
  11. මහාචාර්ය කේ.ටී. එම් උදයංග හේමපාල මහතා – බලශක්ති අමාත්‍යාංශය
  12. එස්. ආලෝක බණ්ඩාර මහතා – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
  13. එස්. එම් පියතිස්ස මහතා – කම්කරු අමාත්‍යාංශය
  14. ඒ. විමලේන්තිරරාජා මහතා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
  15. ඩී. පී වික්‍රමසිංහ මහතා – කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශය
  16. කේ. එම්. ජී. එස්. එන් කලුවැව මහතා – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
  17. ඒ. එච්. එම්. යූ අරුණ බණ්ඩාර මහතා – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
  18. අරුණි රණරාජා මහත්මිය – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

Related posts

ඉතිරි සිලින්ඩරයෙන් කංචන පාර්ලිමේන්තුවට..

Shiran Viraj

Whatsapp ඔස්සේ තම නිරුවත බෙදූ අයෙක් අත්අඩංගුවට..

Shiran Viraj

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු..

Shiran Viraj