27.7 C
Colombo
2026-10-24
mediahumanrights.lk
NewsPolitical

සජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බරපතල කනස්සල්ලක.. තලතා කට අරී…

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල තමන්ට එම පක්ෂයෙන් සිදු වූ කෙනෙහිලි කම් පිළිබඳ සුවිශේෂී අනාවරණයක් සිදුකර තිබේ.

ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමිනි.

එහිදී ඇය සඳහන් කර තිබෙන්නේ තමන් පමණක් නොව පක්ෂයේ සිටින සියලුම ජ්‍යේෂ්ඨයින් බරපතල කනස්සල්ලකින් පසුවන බවය.

පක්ෂ නායකයා කිසි ලෙසකින් ඇහුම්කන් නොදෙන්නෙකු බවත් මේ හේතුවෙන් දැඩි කළකිරීමක් ඇතිි වූ බවත් ඇය මෙහිදී සඳහන් කරයි

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය කාන්තාවක ලෙස තමන්ට හිමි වන්නේ නම් එය බාර ගැනීමට කිසිලෙසකින් පසුබට නොවන බවද ඇය සඳහන් කරන්නීය.

Related posts

රටේ ආබාධිත ළමුන් ගණන හෙළි කරයි

Shiran Viraj

ශෂීගේ නඩුවේ සාක්ෂි දෙන්නැයි චූලානන්දට නොතීසි

Shiran Viraj

හකීම් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 15ක් හඳුනා ගැනේ

Shiran Viraj
Translate »