24.9 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

රෝහල් රැසකම ශල්‍ය උපකරණ හිඟයක්.. සැත්කම්වලට බාධා…

රෝහල් රැසක ශල්‍ය උපකරණ හිඟයක් ඇතිබව විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

රෝහල් රැසකම වෛද්‍ය උපකරණ බිද වැටී ඇතිබව පැවසීය.

ඒ හේතුවෙන් ශල්‍යකර්ම සිදුකිරීමට දැඩි බාධා මතුව ඇතිබව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

මහින්ද හා පවුලේ අය මාලදිවයිනට යාමට ආරක්‍ෂිත ක‍්‍රමයක් සාදමින්..- මාලදිවයින් මාධ්‍ය පාස්පෝට් සමගින් හෙලිදරවුවක…

Shiran Viraj

කොස්ගොඩ පාසලක ළමයෙක් ළමයි දෙන්නෙකුට පිහියෙන් අනී-ළමයෙකුට බරපතළයි

Shiran Viraj

මහීපාල හේරත් අනතුරට ලක් වූ සිද්ධියේ 03 ක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »