2026-07-08
mediahumanrights.lk
Local NewsNews

මැතිවරණ බිය මුල්‍ය වෙලදපල කළඹයි.. භාණ්ඩාගාර බිල්පත් ගන්න කිසිවෙකු නෑ.. රාජ්‍ය වියදම අවුලෙන් අවුලට..

ඊයේ දිනයේ පැවැති මහ බැංකුවේ බිලියන 180ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ගැණුමකරුවන් ඉදිරිපත් වී නැත.

එහි පොලිය සියයට දහයක් ඉක්මවා ඉහල අගයක් ලබා දී තිබුණද ගැනුම්කරුවන් කිසිවකු ඉදිරිපත් වී නොතිබීම විශේෂත්වයකි.

ජනාධිපතිවරණය ආසන්නයේ මෙම භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට කිසිවක් ඉදිරිපත් නොවන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි දේශපාලන අස්ථාවරයා අස්ථාවරත්වයක් සම්බන්ධ අවදානම සලකා බලමිනි.

කෙසේ වෙතත් තත්වය මත මහ බැංකුවට රාජ්‍ය වියදම් පවත් වන්න පියවා ගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

දැනටමත් මුදල් අච්චු ගැසීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සීමා කර ඇති පසුබිමක විදෙස් ණය ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදුවනු ඇත.

එසේත් නොවන්නේ නම් බදු ඉහල දැමීමක් හෝ රාජ්‍ය දේපළ විකුණා දැමීමක් දැමීමක් සම්බන්ධයෙන්ද උනන්දු වීමට මෙම තත්ත්වය බල කෙරෙනු ඇත.

Related posts

ශ‍්‍රී ලංකාව කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..

Shiran Viraj

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට යුදමය විකල්ප පවා සලකා බලන බව ධවල මන්දිරය පවසයි

Shiran Viraj

බහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයි

Shiran Viraj
Translate »