31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

බිම් මට්ටමේ ගැටුම් පාලනයට වැඩපිළිවෙළක්…

සමාජ මාධ්‍ය තුල ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විවිධ අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාර ,වෛරී ප්‍රකාශ හුවමාරු වීම තවදුරටත් ඉහළගොස් ඇතිබව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීෂ් මහතා පැවසීය.

මැතිවරණය ආසන්න වීමත් සමග ඉදිරි දින කිහිපයේ මෙම තත්වය වර්ධනය විය හැකිය.

එම තත්වය තුළ බිම් මට්ටමේ සාමාජිකයන් අතර ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති වීමේ අවධානමක් පවතියි.

ඒ හේතුවෙන් ඒ පිළිබඳව ප්‍රාදේශීය දේශපාලකඥායින් ,කාන්තා මංත්‍රීවරියන්,සිවිල් සංවිධාන නියෝජිතයන් සහ ආගමික නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇතිබව පැවසීය.

එහි පළමු වැඩසටහන මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකෙහි පැවැත්විණි.

ඉදිරියේ අනෙකුත් පළාත් වල වැඩසටහන පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.

– 

Related posts

කොළඹ 1/3ක් ලොක් ඩවුන්.. කොළඹ වැටුනොත් රටම හාන්සියි..

Shiran Viraj

පරිසර දිවුරුමට යුද හමුදාපතිත් අත්සන් තබයි

Shiran Viraj

දුම්රිය ප‍්‍රමාදයට හේතුව ආර්ථික අර්බුදයයි…- සාමාන්‍යාධිකාරී

Shiran Viraj
Translate »