mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති වූ පසු මගේ නමින් වරාය, ගුවන් තොටුපල, පාරවල් නම් කරන්නෑ..- අනුර

තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු කිසිදු අවස්ථාවක තමන්ගේ නමින් කිසිදු ඉදිකිරීමක් නම් නොකරන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

තම පාලන කාලයේදී පාරවල්, පාලම්, වරාය, ගුවන්තොටුපොල ඇතුළු කිසිදු ඉදිරිකිරීමක් තම නමින් නම් නොකරන බවද පැවසූ ඔහු තම නම ඇත්තේ උප්පැන්න සහතිකයෙන් තමාට පමණක් බවද ඔහු කියා සිටියේය.

ස්වාධීන රූපවාහිනිය පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

IMF වෙතින් ජනපතිට සුබ පණිවුඩයක්…

Shiran Viraj

දියේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ කාන්තාවක් මරුට

Shiran Viraj

චන්ද‍්‍රිකා යලි පිටියට එයි.. විපක්‍ෂ හා ස්වාධීන මන්ත‍්‍රින් සමග රහස් සාකච්චා.. ආණ්ඩුව පෙරලන්න සැරසේ..

Shiran Viraj
Translate »