mediahumanrights.lk
News Political

මං ජනාධිපති වුනාම ඉන්ධන ලීටරයක් 150කින් අඩු කරනවා…

ඉදිරි ජනාධිපතිවරණය ජයගත් පසු තම ප්‍රමුඛ අවධානය ලබා දෙන්නේ ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් බව ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා සඳහන් කරයි.

ඉන්ධන ලීටරයක මිල රුපියල් 150කින් අඩු කිරීමට තමන් ජනාධිපති වූ පසු කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

2022 වසරේදී ඉන්ධන ආනයනයෙන් බිලියන 36ක වංචාවක් සිදුව ඇති බව විගණකාධිපති වාර්තාවේ සඳහන් වන බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කලේය.

Related posts

බැඳුම්කර වාර්තාව සතියකින් පාර්ලිමේන්තුවට

Shiran Viraj

පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..

Shiran Viraj

තුන් මාසයක් යන්න පෙර යලිත් ආණ්ඩු පෙරලියක්.

Shiran Viraj