mediahumanrights.lk
Local News News

ජවිපෙ හා පෙරටුගාමී සිසුන් දෙපිරිසක් ගහ මරාගනිති…

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් දෙකක් නියෝජනය කරන සිසු පිරිසක් අතර ගැටුමක් ඊයේ පස්වරුවේ හටගෙන තිබිණි.

ඒ එම සරසවියේ කලා උළෙලක් මුල් කර ගනිමින් ඇතිවූ මතභේදයක් හේතුවෙනි.

එම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව ඊයේ පස්වරුවේ සිට වසා දමා තිබේ.

සියලුම සිසුන්ට ඊයේ පස්වරු හය වන විට විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත්වන ලෙස පාලනාධිකාරිය විසින් දැනුම්දී තිබුණි.

Related posts

විදෙස් ගුවන් සේවා ලංකාවට පැමිණීම නවතන්න හෝ අඩු කරන්න තීරණය කරති..

Shiran Viraj

පොඩි ලැසීගේ ප්‍රධානම ගෝලයෙක් අල්ලයි

Shiran Viraj

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම

Shiran Viraj