mediahumanrights.lk
Local News News

ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ගුරුවරයෙකු අත්අඩංගුවට..

ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකළ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය 06 පැවති තැපැල් ඡන්ද විමසීමේ දී මෙම ගුරුවරයා සිය ජංගම දුරකථනය මගින් ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකර තිබේ.

ඡන්ද පත්‍රිකාව ව ඡායාරූප ගතකරණ ආකාරය මැතිවරණ රාජකාරී කළ නිලධාරීන් විසින් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම්දී තිබේ.

ඒ අනුව සැකකාර ගුරුවරයා මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

"මැච් එක දින්නේ මම නිසයි, චන්දි පුතා මගේ ලගට එවපු දයාසිරි ඇමතිතුමාට ස්තුතියි" බුකිය රත් කරමින් සාස්තර කාන්තාවක් ජයග්‍රහනයට හිමිකම් කියපු හැටි..

Shiran Viraj

රවි ඇතුළු 06ක් නිදොස් කොට නිදහස් කෙරේ…

Shiran Viraj

මෙරට පරීක්‍ෂණ එපා.. Channel4 හෙලිදරවුව ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඔ්නෑ…

Shiran Viraj