mediahumanrights.lk
Local News News

කුසලාන සන්ධානයක් හදයි.. නායක දිනේෂ්.. සහාය රනිල්ට..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ එකතුව ‘පොදුජන එක්සත් නිදහස් පෙරමුණ’ අද දිනයේ එළි දක්වන ලදී.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි මෙම උත්සයට පැවැත්වින.

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ මැතිවරණය ලකුණ කුසලානයයි.

නව සන්ධනෙයේ ලේකම් ඇමති රමේෂ් පතිරණ මහතා පත් කර ඇත.

Related posts

ඉම්රාන් ගෙන් මෝදිට ලිපියක්

Shiran Viraj

ආත්‍රයිටිස්‌ රෝගයට දින දොළහේ කසාය

Shiran Viraj

රට බංකොලොත් වෙන්නෙ දෙන්නෑ… සංවර්ධනයේ හිණිපෙත්තටම ගෙනියනවා…

Shiran Viraj