28.9 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

ජනාධිපති අපේක්‍ෂකයෙන් අනියම් බිරිද හා සෙට් වෙයි.. බිරිදගෙන් බේරෙන්න අමතර පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි..

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු තම බිරිඳගෙන් බේරිම සඳහා අමතර ආරක්‍ෂාවක් ඉල්ලා තිබේ.

ඔහු මේ වන විට තම අනියම් පෙම්වතිය සමඟ ගමන් බිමන් යන බවත් ඒ හේතුවෙන් බිරිඳගෙන් ආරක්ෂාවීමට මෙම ඉල්ලීම කර ඇත.

ජනාධිපතිවරණ සමයේ තමන්ට අමතර ආරක්ෂාවක් අවශ්‍ය බවට මෙම අපේක්ෂකයා විසින් පොලීසියෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් පොලිසිය විසින් කරන ලද සොයා බැලීමකදී මේ බව හෙලි වී ඇත.

එම තත්ත්වය මත ඔහු ඉල්ලා සිටි ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් පවතී.

Related posts

වාහන ටිකක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ..

Shiran Viraj

බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ කිරීම තොරතුරු අයිතිය තහවුරු කිරීමකි

Shiran Viraj

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් තරග කිහිපයක් අදත්

Shiran Viraj
Translate »