2025-12-09
mediahumanrights.lk
Uncategorized

ඊළග ජනපති තෝරන තැපැල් ඡන්ද පත‍්‍රිකා කාර්යාලයට එයි…

2024 ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද අයදුම් කල රාජ්‍ය ආයතන වෙත ලද ජන්ද පත්‍රිකා තැපැල් කාර්යාල විසින් එම රාජ්‍ය ආයත වෙත බෙදා හැරිම ආරම්භ කර ඇත.

තැපැල් කාර්යාල වෙත ලැබෙන තැපැල් ජන්ද පත්‍රිකා එදිනම අදාල රාජ්‍ය ආයතන වෙත ලබා දි එම තැපැල් ජන්ද පත්‍රිකා නිසි ලෙස ලබාගත් බවට ආයතන ප්‍රධානියාගෙන් අත්සන් ලබා ගැනිමද බෙදා හරින්නන් විසින් සිදු කරනු ලබයි.

– Reporter

Related posts

මැලේසියාවේදි බොයිලේරුවක් ඇගට වැටි ලාංකිකයෙකු මියයයි..

Shiran Viraj

ඇමතිගේ අතුරු කමිටුව අහෝසි කරනු.. අපි පිලිගන්නේ ෂම්මි පමණයි..- ICC තීරණය මෙන්න..

Shiran Viraj

වාහනවලට ඉන්ධන නිකුත් කිරීමට සීමා දමයි..

Shiran Viraj
Translate »