mediahumanrights.lk
BusinessBusiness NewsNews

ගෑස් මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ සමාගම ගෑස් මිල පහල දමා ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 100කින් 3,690ක් දකාවා පහල දමා ඇත.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රු. 40කින් රුපියල් 1,482 ක් දක්වා හා කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය රු. 18කින් රුපියල් 694ක් දක්වා පහල දමා තිබේ.

Related posts

තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුමද ? ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් – ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරුට

Shiran Viraj

ඇගළුම් කම්හලේ තවත් 68කට කොරෝනා

Shiran Viraj

කාන්තාවක් නිසා රජෙක් කිරුළ අතහරී

Shiran Viraj
Translate »