30.3 C
Colombo
2026-08-06
mediahumanrights.lk
NewsPolitical

මාස තුනකින් රනිල්ගේ වැල් පාලම කඩා වැටෙනවා.. දරුවා බේරගන්න සුපර්මෑන් සජිත් එනවා..

තව මාස තුනකින් ජනාධිපතිවරයා යන වැල් පාලම හොරු කණ්ඩායමත් සමග කඩාගෙන වැටෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

නමුත් ලක් මාතාව නම් දරුවා බේරා ගැනීමට සජිත් ප්‍රේමදාස නම් සුපර්මෑන් සූදානම් බවද ඔහු පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

අපි සහල් ආනයනය කරද්දී කොමිස් ගහන්නෑ..

Shiran Viraj

පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක වෙයි

Shiran Viraj

හිටපු පාකිස්ථාන ජනාධිපතිට මරණ දඬුවම

Shiran Viraj
Translate »